IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


භික්ෂු සරවියේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා අඛණ්ඩ සත්‍යග්‍රහයක

(දයාරත්න ඇඹෝගම)

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය හිමිවරුන් දස නමකට පනවා ඇති පන්ති තහනම ඉවත් කර ගැනීම ඇතුළු ඉල්ලීම් කීපයකට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා පිරිසක් විසින් අනුරාධපුර නව පුත්තලම් පාරේ පිහිටි එම විශ්වවිද්‍යාලයීය නව පරිශ්‍රය ඉදිරිපිටදී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කොට ඇත.

පසුගිය (07)  දින පස්වරුවේ සිට ආරම්භ කරන ලද මෙම අඛණ්ඩ සත්‍යාග්‍රහය අද (10)දිනද පැවැත්වුණි.

නවක ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාහට නවක වදය ලබා දීමේ චෝදනාව මත ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා දස නමකට මේවන විට වසර එක හමාරේ සිට වසර දෙකක් දක්වා කාල සීමාවකට පංති තහනම් කොට තිබේ

                                                                                       



අදහස් (9)

භික්ෂු සරවියේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා අඛණ්ඩ සත්‍යග්‍රහයක

ජිල්බු Friday, 10 January 2025 12:42 PM

විසඳුම් ලැබුණත් නතර කරන්න එපා අපේ හාමුදුරුවනේ. ඒ වගේම අර පස්සේ පේලියේ හාමුදුරුවරු කොන්ඩේ කපන තැනත් ටිකක් කියන්න.

:       3       22

බකල ජයා Friday, 10 January 2025 12:45 PM

හාමුදුරුවරුන්ට නවක වදය දෙන ගාථාව මටත් පාඩම් කරගන්න ඕනෑ.

:       2       23

ML0024DF0000655 Friday, 10 January 2025 01:11 PM

ඉස්සරවෙලා මහණ වෙන්න, මහණ වුණාම නවක වදය කැපද?

:       2       11

Buddhadasa Friday, 10 January 2025 01:40 PM

මම දැනට විශ්‍රාමිකයි මම මුලින්ම පාසලට යනවිට අකුරු ගැටගසා වාක්‍යයක් කියවන්න පුළුවන් වෙලා හිටියේ අපේ අම්මාගේ දක්ෂතාව නිසා තමයි. ඉතින් මම පාසලට ගිය කාලයේ දැන් වගේ නොවෙයි, ගොඩනැගිල්ලේ බාල්කවල විවිධ උපදේශාත්මක වාක්‍ය ලියා තිබුණා. මම මුලින්ම දැක්කේ තම වරද පිළිගනු කියන වාක්‍යය තමයි.

:       1       7

ලොකු සාදු Friday, 10 January 2025 01:57 PM

අඳනකඩෙන් අමුඩ ගස්වා පාර දිගේ දණ ගාවනු‍...!

:       2       8

ලුම්බිණි Friday, 10 January 2025 02:02 PM

මෙතැන මොනවාද උගන්නන්නේ..?

:       3       5

ජිල්බුFriday, 10 January 2025 05:46 PM

නවක වදය දෙන අයගේ යාලුවෝ බෝඩ් අල්ලං ඉන්න සූත්‍රය.

:       1       3

අරවින්ද මොනරවිල Friday, 10 January 2025 02:07 PM

කමක් නැහැ ඔයගොල්ලෝ කැමති ඔතන වාඩිලාගෙන ඉන්න, එතකොට නවකයන්ට වද දෙන්න දගලන ජ්‍යෙෂ්ඨ උත්තමයනුත් ස්වෙච්ඡාවෙන්ම වදයට ලක් ලක්වේවි.

:       2       4

athana rathana Friday, 10 January 2025 05:24 PM

එතකොට රාත්‍රියට වළඳන්නේ නැද්ද?

:       4       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දුම්රිය ටිකට් විභාගකරු අල්ලස් දැලේ කොටුවේ
2025 මැයි මස 02 353 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි


එ’ජා වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා අනුර
2025 මැයි මස 02 467 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.


‘‘සරසවි සිසුවාගේ මරණය ගැන කඩිනමින් කරුණු සොයනවා‘‘
2025 මැයි මස 02 193 0

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්


නවක වධයට එරෙහි වූ ජපුර සරසවි සිසුවකුට පහරදීලා
2025 මැයි මස 02 774 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේම සහ සිව්වන වසරේ සිසු පිරිසකගේ පහරදීමකින් රෝගාතුර ප්‍රතිකාර සඳහා වැලිගම ප


යුද හමුදා බාරයට ගත් LTTE යේ රත්රන් භාරදෙයි
2025 මැයි මස 02 935 0

එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව යුද හමුදාව දියත් කළ ක්‍රියාන්විත අතරතුරදී සොයාගන්නා ලද රන් ආභරණ ඇතුළු රත්‍රන් තොගයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි


පිහි ඇනුමකින් අයෙක් මරුට
2025 මැයි මස 02 354 0

මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 500 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 131 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1153 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site