
(තිලකරත්න දිසානායක)
කොළඹ - මහනුවර මාර්ගයේ මහනුවර දෙසට ධාවනය වූ සැකසහිත ලොරි රථ දෙකක් පරීක්ෂාවට ලක් කිරීමේදී එම රථ තුළ තිබී කිලෝ 1460 ක බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනැවිත් මෝදර ප්‍රදේශයේ සිට බීඩි කොළ තොගයක් ප්‍රවාහනය කරන බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාස අධ්‍යක්ෂවරයාට සහ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරක් මත ගම්පහ වැඩ බලන කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නාලක සේනානායක මහතාගේ උපදෙස් පරිදි යක්කල ප්‍රදේශයේදී අද (9) උද මෙම අත් අඩංගුවට ගැනීම සිදුකළ බව පොලීසිය පවසයි.
බීඩි කොළ තොගයෙහි වටිනාකම රුපියල් එක් කෝටි තිස් එක් ලක්ෂයක් පමණ වන බවද පොලිසිය සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බී.ඩි කොළ කිලෝ 1460ක් අල්ලයි