
(ඩයනා උදයංගනී)
පවත්නා නොසන්සුන්කාරී වාතාවරණයට විසඳුමක් සොයාගැනීමට නම් පොදුවේ ගෞරවයට පාත්‍ර වූ, දේශපාලන පළපුරුද්ද ඇති බුද්ධිමතකු ජාතික ලැයිස්තුවෙන් හෝ පත්කරවාගෙන අගමැතිධූරයේ පිහිටුවීම වහා කළ යුත්තක් බව තිරිකුණාමලේ ආනන්ද අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ මහ නා හිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට විවෘත සංදේශයක් යොමු කරමින් සඳහන් කර තිබේ.
දැනටමත් ඒ සඳහා හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ නම යෝජනා වී ඇති බව දැනගන්නට ඇතැයි ද මහ නා හිමියන් සඳහන් කර ඇත.
උන්වහන්සේ ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය පහත දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධිමතෙක් අගමැති තනතුරේ සිටියානම් අද රට මේ අරාජික තත්වයට පත්වෙන්නේ නැහැ.. කපටිකමයි, චණ්ඩිකමයි නායකත්වයට ගැලපෙන්නේ නැත.