
( ඩබ්ලිව් ඩී ඵමි විතානගේ හා සුදත් පුබුදු කීර්ති )
ගාලු මුවදොර සාමකාමී ජන අරගලයට පහර දීමට විරෝධය පළ කරමින් පිරිසක් විසින් අද ( 10 වැනිදා ) පස්වරුවේ මල්වානේ පිහිටි හිටපු මුදල් ඇමැතිවරයෙකු වන බසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන සුවිසල් නිවෙසට පහරදී අලාභ හානි සිදු කෙරිණි.
මේ පිරිස ගල් හා පොලුවලින් පහර දුන්හ.


COMMENTS