IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බැඳුම්කර නඩුවේ විත්තිකරුවනට ඇප දෙනවාද නැද්ද තීන්දුව 5ට

(මනෝප්‍රිය ගුණසේකර)

බැඳුම්කර නඩුවේ විත්තිකරුවන් වන හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු පිරිසට ඇප දෙනවාද නැද්ද යන තීන්දුව අද සවස 5.00 ලබා දෙන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේය

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩින් යන මහත්වරු විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා පත්‍ර බාරදුන්හ.

ඉන් අනතුරුව විත්තිකරුවනට ඇප නියම කරන ලෙස විත්තිකරුවන්ගේ නීතිඥවරු ඉල්ලා සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය ඊට දැඩව විරුද්ද වූ අතර දෙපාර්ශවයේ කරුණු විමසා බැලූ විනිසුරු මඩුල්ල ඇප සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සවස 5 දක්වා කල් තැබිණි.
 



අදහස් (3)

බැඳුම්කර නඩුවේ විත්තිකරුවනට ඇප දෙනවාද නැද්ද තීන්දුව 5ට

siri Wednesday, 17 March 2021 11:39 AM

බැඳුම්කරයයි, සීනි හොරකමයි පරද්දන ජාතියේ "පොල්තෙල් වංචාවක්" ගැන දැන් කතා වෙනවා. මොකද්ද අප්පා ඒ ජංජාලය?

:       2       6

Demuni Uduwara Wednesday, 17 March 2021 08:40 PM

More and more are on the way!

:       0       0

fairoos Thursday, 18 March 2021 07:51 AM

නිකන් නාඩගමක් විතරයි. ඔක්කොම වැඩ බැරි ටාසන්ලා තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 766 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site