
(සමිපත් ප්‍රියනන්දන)
බලන්ගොඩ හැටන් මාර්ගයේ බළංන්ගොඩ පින්නවල ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලිමෙන් එහි ගමන් ගත් 07 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
ශ්‍රී පාද වන්දනාවෙි ගොස් ආපසු විිරකැටිය දක්වා ගමන් කරමින් සිටි පිරිසක් මෙම අනතුරට ලක්ව ඇති බව පොලිසිය පැවැසිය.
අනතුර සමිබන්දයෙන් බලන්ගොඩ පින්නවල පොලිසිය පරික්ෂණ සිදු කරයි.

COMMENTS