IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


බස්‍ අනතුරින් මියගිය අය අතර තංගල්ල න.ස ලේකම් ඇතුලු ‍සේවකයින් 12ක්

(ඇල්ල ප්‍රසාද් රුක්මල් )

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල 15 කණුව ප්‍රදේශයේ සිදු වූ විනෝද චාරිකා බස්‍ රථ අනතුරින් මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුලු කාර්‍ය මංඩලයේ 12 දෙනකු සිටින බව ඇල්ල පොලිසිය පවසයි .

තංගල්ල නගර සභාවේ කාර්‍ය මණ්ඩලය ඔවුන්ගේ පවුල් වල සාමාජික අය සමග නුවරඑළිය විනෝද චාරිකාවක ගොස් ආපසු තංගල්ල බලා ගමන් කරමින් සිටියදි ඊයේ (4) රාත්‍රි මෙසේ ඔවුන් ගමන් ගත් විනෝද චාරිකා බස්‍ රථය රාවණා ඇල්ල 15 කනුව ප්‍රදේශයේ දී අඩි දාහක පමණ ප්‍රපාතයකට පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව තිබු අතර අනතුරින් 15ක් මියගොස් 18 ක් තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුලත් කරනු ලැබූහ .

දැනට බදුල්ල රෝහලේ මෘත දේහයන් 6ක්, දියතලාව රෝහලේ මෘත දේහයන් හතක්, සහ බණ්ඩාරවෙල රෝහලේ මෘත දේහයන් දෙකක් තැන්පත් කර තිබෙන අතර,මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදු කිරිමට නියමිතව ඇත.

 



අදහස් (3)

බස්‍ අනතුරින් මියගිය අය අතර තංගල්ල න.ස ලේකම් ඇතුලු ‍සේවකයින් 12ක්

BBC Friday, 05 September 2025 12:00 PM

දකුණේ තැන්නවල් වල වේගෙන් යන ඩ්‍රයිවර්ලා ඒ වේගෙන්ම කඳුකරේ යන්න හදනවා. ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි , හරියට රියදුරු පුහුණුවක් හෝ රියදුරු පරීක්ෂණයක් නැති එක. ලංකාවේ ඩ්‍රයිවර්ස් ල 90% වෙන රටවල ඔය විදියටම පරීක්ෂණයට ගියොත් ෆේල් ...............

:       1       48

රටවැසියා Friday, 05 September 2025 12:10 PM

අතීශයින්ම කම්පනයට පත් වන ප්‍රවෘත්තියක්, මිය ගිය සියලුම රට වැසියන්ට නිවන් සුව අත්වේවා, මෙවන් අවස්ථාවල, "මහ පාරේ මරුන සුනඛ මල කුනකට පොර කන කපුටන් රැලක් සේ බ්රකින් නිවුස් දාන්න පොරකන" රූපවාහිනි සහ යුටියුබ් කාරයන් පාලනය කිරීමට අවශ්‍යයි! - පාලකයින්ට ඇතුළු සියලුම දෙනාට ප්‍රඥාව පහළ වේවා. - මාධ්‍ය ආචාර රකිමින් ප්‍රවෘත්ති වාර්තා කරන ලංකාදීපයට ස්තුතියි!

:       9       38

පිටරැටියා Friday, 05 September 2025 03:41 PM

වෙන රටවලට වඩා ලන්කාවේ සිදුවෙන අනතුරු ප්‍රමාණය ඉතාම ඉහළයි. හොන්ද රියදුරු පුහුණුවක් නොතිබිම, මත්පැන් පානය, බස්වල යෝග්‍යතාව මේ ගැන සැළකිළිමත් වීමත් වැදගත්... මියගිය සියලුම දෙනාට අපගේ කණගාටුව පළ කරනවා. නිවන්සුව ලැබේවා...

:       1       29

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site