
(අංජුල මහික වීරරත්න)
සිංහල දෙමළ මුස්ලිම් ඇතුළු සියලු කලා සම්ප්‍රදායන් නිරූපණය වන පරිදි නිදහස් දින සංස්කෘතික සංදර්ශනය හැඩවිය.
බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සංස්කෘතික සංදර්ශනය මෙහෙයවීය.
සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ පීඨාධිපති මහාචාර්ය සමන් කුමාරතුංග මහතා නර්තන නිර්මාණය සිදුකර තිබිණි.
(ඡායාරූප: ලහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd