
( සුමිත් පොතුපිටිය )
බොල්ගොඩ ගඟට කුකුළු අපද්‍රව්‍ය කොටස් බැහැර කළ පුද්ගලයන් දෙදෙනකු අත් අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවටගෙන ඇත්තේ පානදුර ආඩම් ෆොරස්ට් ප්‍රදේශයේ පදිංචි අය්ය මලෝ දෙදෙනකු බව පොලිසිය කීය.
සාක්කි කරුවන් සිව්දෙනෙකුගෙන් ලබාගත් සක්කි මත සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවටගෙන ඇති බවද පොලිසිය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට දඩයක් ගහනවාට වඩා බොල්ගොඩ වැව මාස 3ක් සුද්ද කරන වැඩේ පැවරුවා නම් හරි...!