
කොලරාඩෝ නාවික හමුදා කඳවුරේ පැවැති, නාවික හමුදා උපාධි ප්‍රධානෝත්වයකට සහභාගී වුණු ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පය පැටලී වේදිකාව මත ඇද වැටුණේය.
ආරක්ෂක අංශ නිලධාරීහු වහා බයිඩන්ට නැගිටීමටත්, පසුව ඔහුට අසුන් ගැනීමටත් උදවු කළහ. 80 හැවිරිදි බයිඩන්, ඇමෙරිකන් ජනාධිපති ධුරය හොබවන වයස්ගතම පුද්ගලයාය.
(බීබීසී)
COMMENTS
ලංකාවේ දේශපාලකයන් වගේ තමයි රටටත් සේවය කරන්න තියෙන ඕනෑකම...
සේනාධිපති බිම වැටුනට මොකෝ .ඇමරිකානු සේනා කෙලින් ඉන්නේ
ඔය වගේ අද වටෙන් චරිත 30 ක් පමන අපේ පාර් ලිමේන්තුවෙත් ඉන්නව, ලගදිම බලාගන්න පුලුවන්
ඔබාමාගේ ඇක්ෂන් දාන්න ගිහින් හැමදාම අනාගන්නවා...
වයස 80ක් වුණාම මෙහෙම වෙන එක පුදුමයක් නොවෙයි.
මේ වැටෙන විදියට අපේ පාර්ලිමේන්තුවේ සීයලා වැටෙන්න ගත්තොත් හැමදාම ප්‍රවෘත්ති තමයි. අනේ ඔවුන්ට කිසි හෙනයක් නෑ.