
(රංජිත් රාජපක්ෂ )
පාසල් නිමා වි නිවස කරා යමින් සිටි පාසල් ළමුන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු පාසල් ළමුන් 08 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර ඇති බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ඒ.එස්.කේ.ජයසුරිය මහතා පැවසිය.
බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ නොර්වුඩ් ප්‍රදේශයේ විදුහලක 09 වසරේ අධ්‍යාපනය ලබන සිසුවියන් සිව්දෙනෙකු සහ සිසුන් සිව්දෙනෙකු බව වෛද්‍යවරයා සඳහන් කළේය.
පාසල අසල පිහිටා ඇති විශාල ගසක බැද තිබු බඹර කුඩුවක් එකවරම ඇවිස්සි අද (17) පස්වරුවේ මෙම ප්‍රහාරය එල්ලවී ඇති බව ප්‍රහාරයට ලක්වූ සිසුවෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
298
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බඹරු ඇන සිසුන් අටක් රෝහලේ