
(යොහාන් භාසුර)
අනුරාධපුර බන්ධනාගරයේ සිරදඩුවම් විදිමින් සිටි මූල්‍ය අපරාධකරුවකුට ජනාධිපති සමාව දුන්නේ යැයි කියන බන්ධනාගාර දෙපාර්තතමේන්තුවේ උසස් නිලධාරීන් ඇතුළු දූෂිත බන්ධනාගාර නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් අධිකරණ අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතාවක් අද (9) පස්වරුවේ පැවැත්විණි.
‘සිරකරු අයිවාසිකම් සුරැකීමේ කමිටුව’ මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd