IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


බදුල්ලෙයි - පොලොන්නරුවෙයි වෙනස

(නිමල් ජයරත්න)

තම යතුරු පැදියට පෙට්‍රල් නොමැතව අතරමංව අද උදෑසන මනම්පිටිය ඉන්ධන පිරවුම්හ හලට පැමිණි රුසියානු ජාතිකයකුට පෝලිමේ නොතියා ඔහුට ඉතා ඉක්මනින් අවශ්‍ය පෙට්රල් බෝතලයක් ලබාදීමට මනම්පිටිය රියදුරු සංගමයේ පිරිසක් සහ ප්‍රදේශයේ තරුණයන් පිරිසක් කටයුතු කළේය.

දින දහතුනකට පසුව විසිඑක් වෙනිදා මනම්පිටිය ඉන්ධන පිරවුම්හලට පෙට්ට්ල් ලීටර් 6,600 ක ප්‍රමාණයක් ලැබුණු අතර ඒවා ලබා ගැනීමට දින ගණනාවක් ඉන්ධන පෝලිමේ සිටි යතුරුපැදි කරුවන් සහ ත්‍රීරෝද රියදුරන් මෙන්ම ප්‍රදේශවාසීන් ඔහුට අවස්ථාව ලබාදීම පිළිබඳව ඔහුගේ ප්‍රණාමනය ආචාර්යද හිමිවිය.

ගමනාන්තය දක්වා අවශ්‍ය පෙට්රල් ලබාගත් රුසියානු ජාතිකයා පෙට්රල් බෝතලය ලබාදීමට මැදිහත්වූ රියදුරට ඉන්ධන පිරවුම්හලෙන් ලබාදුන් ඉතිරි මුදල රියදුරුට ලබාදීමට කටයුතු කළද එම රියැදුරු මුදල ලබාගැනීමද ප්‍රතික්ෂේප කරමින් අතටදී ඔහුව යතුරුපැදිය අසලටම ඇරලීමට කටයුතු කළේය.



අදහස් (11)

බදුල්ලෙයි - පොලොන්නරුවෙයි වෙනස

pradeep Tuesday, 21 June 2022 08:56 AM

විශිෂ්ඨයි... මගේ ආචාරය.

:       0       6

Chinthaka Tuesday, 21 June 2022 09:22 AM

මෙන්න මිනිස්සු , ඔබලා දැක්වූ ඒ් සත්ක්‍රියාව පත්තරෙන් දකින අපි පමනක් නොවේ ඒ් විදේශිකය මුලු ලොවටම කියාවි.

:       0       4

BT Tuesday, 21 June 2022 09:46 AM

ඉතාමත් ප්‍රශංසනීයයි. විදේශීය ප්‍රජාව අතරේ සංචාරක ගමනාන්තයක් ලෙස මෙරට නම විනාශ කිරීමට දායක වන සියල්ලන්ටම කදිම කනේ පහරක්!

:       0       8

jayasekaraSaturday, 25 June 2022 10:19 AM

ඔව් අර චීත්ත අඳින රතු හැට්ටකාරයින්ට...

:       0       0

ගස්පේ Tuesday, 21 June 2022 09:52 AM

සුපිරි මනම්පිටියේ සෙට් එක ! එතකොට බදුල්ලෙ මොකක්ද සීන් එක ?

:       0       14

Daminda Tuesday, 21 June 2022 12:53 PM

ඉතාම හොඳ වැඩක්...!

:       0       14

නිස්සම්ම Tuesday, 21 June 2022 01:34 PM

අපිට මොන අගහිඟකම් තිබුණත් අපි මනුස්සකම තියෙන ජාතියක්. මනම්පිටිය රියදුරු සංගමයේ පිරිසට සහ ප්‍රදේශයේ තරුණයන් පිරිසට අපගේ ප්‍රණාමය. ඔය මනුස්සකම රත්‍රන් වලට වඩා වටිනවා මිනිසුනේ. අපි අසරණ වෙලා හිටියත් මේවා අපි රැකගනිමු.... තෙරුවන් සරණයි ඔබලාට

:       0       28

Bonny Tuesday, 21 June 2022 02:20 PM

මේ තමයි මම අඳුනන නියම ශ්‍රී ලාංකිකයෝ.

:       0       34

සරත් ජයනන්ද රාජපන්ෂ Tuesday, 21 June 2022 03:36 PM

මනම්පිටිය රියැදුරු සංගමයට හා එම අවස්ථාවට දායක වූ හැම දෙනාටම අප රටේ හැමදෙනාගේම ප්‍රණාමය පුදකළ යුතුයි. ශ්‍රී ලාංකිකයින්ගේ මනුස්සකම ලෝකයාට පෙන්වීමට හොඳ අවස්ථාවක් උදාකරදීම දේශපාලකයන්ගේ ඇස් ඇරේවා...!

:       0       24

sharm warn Wednesday, 22 June 2022 09:33 AM

මනම්පිටියෙ ලාංකික ජනතාවට අපේ උත්තමාචාරය.. හැබැයි ඔබෙ මෙ අවංක හොද හිත දේශපාලුවන්ට පිනට දෙන්න එපා.. එක හොදට මතක තියා ගන්න.

:       0       9

Ganguli Wednesday, 22 June 2022 12:43 PM

හොඳ වැඩක්... මම ගොඩක් අගය කරනවා.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1039 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1075 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 415 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site