IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බුදුගෙය කඩා මැණික් උස්සලා

(ගයාන් සූරිය ආරච්චි)

ලග්ගල ප්‍රදේශයේ විහාරස්ථානයක බුදු ගෙය කඩා මැණික් ගල් හතරක් සොයාගෙන ගිය පුද්ගලයෙකු බෝර 12 ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තෝරපිටිය, දේවාලදෙණිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි  වෙළඳාමේ නියුතු පුද්ගලයකු බව පොලිසිය කියයි. බකමූණ ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.



අදහස් (1)

බුදුගෙය කඩා මැණික් උස්සලා

Bunny Preena Tuesday, 27 May 2025 09:18 AM

ආගම ධර්මයට ඇති බයත් ගරුත්වයත් දැන් ක්‍රමයෙන් අඩුවෙමින්, යන බවක් පෙනෙන්න තියනවා වෙන දේවල් වල හැටියට . මේවා නිවැරදි විය යුතුයි . මිනිසුන්ට යහමගට ප්‍රවිෂ්ඨ විය යුතුයි

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 236 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 980 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site