
(යොහාන් භාසුර)
බිත්තර සහ කුකුළු මස් මිල සිල්ලර වෙළෙඳපොලේ මිල පහත බැස ඇතැයි කුකුලන් ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාපාරිකයෝ පවසති.
බිත්තරයක මිල රුපියල් 30 ට පහළ මට්ටමක පවතින බවත් සුපිරි වෙළඳසැල්වල කුකුළු මස් කිලෝවක මිල රුපියල් 750 ත් 850 ත් අතර මිල පවතින බවත් කුකුලන් ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාපාරිකයෝ කියති.
කුකුළු මස් සෙසු සිල්ලර වෙළෙඳසැල්වල රුපියල් 900 ක් දක්වා පහත වැටී ඇති බව කියන කුකුලන් ආශ්‍රිත නිෂ්පාදකයෝ සම රහිත කුකුල් මස් රුපියල් 1,000 ත් 1,100 ත් අතර මිලක පවතින බව ද සඳහන් කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේකේ මාලිමාවට බනින වහල්ලු ටික නෑ නේ?
මිල වැඩි උනා නම් වහල්ලු පෝලිමයි (කුලී හේවායෝ ).
වහාම හිරුට සහ දෙරණට දැනුම් දෙන්න....
මාලිමා වහලො ඔය ගානට තියන කඩයක් තියන තැනක් මට කියන්නකො.
අපිට දැනට ඕන රතුහාලුයි, පොලුයි, ලයිටුයි විතරයි. ඒ ටික ලැබුණාම වෙන මොකක හරි අපි එල්ලෙන්නම්...!
ඔය කියන ගානට දෙන supermarket එකේ නමත් කරුණාකර පල කරන්න. ඒක පක්‍ෂ විපක්ෂ අපි කාටත් ප්‍රයෝජනවත්.
අපිත් ඔය ව්‍යපාර කරන හින්දා දන්නවා. ඔය ගානට දුන්නත් ලාභ ප්‍රතිශතය 25%ක්. හැබැයි මම කියන්නේ සුපර්මාකට් වල තියෙන කුකුල් මස් ගන්න එපා. ඒවා පිසු පසු බෙහෙත් රසක් වගේ එනවා නම් හෝර්මෝන ගහපුවා. අපි එවා පාවිච්චි කරන්නෙත් නෑ හැබැයි කුකුලා ලොකුයි. කුකුල් මස් ගන්නවා නම් මාකට් එකෙන් එදා මරණ ඒවා ගන්න.
ලිමා අපේ පැත්තෙ නම් බිත්තර ඕන තරම් තියනව රු: 27/- යි. සුපර් මාකට්වල නෙවෙයි පොඩි කඩවල
ඇත්තටම කුකුල් මස් එහෙම ලොකුවට අඩුවෙලා නැහැ. ඊයෙත් හම රහිත කුකුල් මස් 1150. ඉතින් දැන් ඒ අයට 30% කින් විදුලිබිල අඩුවුණා, නමුත් තාමත් මාස කීපයක් තිස්සෙම රහිත කුකුල් මස් 1150. කොහෙද අඩුවක් තියෙන්නේ. කලින් රුපියල් 600 ගත්ත කුකුල් මස් මේ 1150 අපි ගන්නේ. මට තියෙන ගැටලුව 30% විදුලිබිල අඩුවෙලත් ඇයි මේවා අඩුවෙන්නේ නැත්තේ..?? කුකුල් මස් විතරක් නෙවෙයි, 30% ක් විදුලිබිල අඩුවෙලා මොනවද අඩු වුනේ?? අයි මේ දේවල් ගැන රටේ අදාල ආයතන හොයලා බලන්නේ නැත්තේ, කියන එක පුදුම සහගතයි..