(අංජුල මහික වීරරත්න)
බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
කැබිනට් රැස්වීමේදි ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ බවද අමාත්‍යවරයා කීය.
අදාළ කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය
උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි
2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
බටලන්ද කොමිෂන් වාර්තාව මේ සතියේ පාර්ලිමේන්තුවට
රම්බොඩ Tuesday, 11 March 2025 01:00 PM
පරණ සිදුවීම් සේරම ඇද ඇද පළිගැනීම් සිදු කරනවා. ඒ සිදුවීම් හොඳයි කියනවා නොවෙයි. මහා අපරාධ නමුත් ඒ අපරාධ වලට මුලපිරුවේ කවුද ? කවුද රටක් ඒ තත්ත්වය ට ඇදලා දැම්මේ
RohanaTuesday, 11 March 2025 02:35 PM
ඒක තමයි රට පුනරුද යුගයකට ගෙනියනවා කියන්නේ...!
ගුණරත්න Tuesday, 11 March 2025 01:18 PM
හොඳයි ඉතින්, කාගේ කාගේත් කුණු කන්දල් ටික එළිවෙයි, අපිත් බලා ඉන්නවා ඒවා එළියට එනකම්.
සමන්- ඕමානය Tuesday, 11 March 2025 01:59 PM
පසුගිය කාලවල සිදූවූ අකටයුතු කම් අක්‍රමිකතා, අපරාධ ගැන සෙවිය යුතු තමයි. නමුත්, රජයේ මුලික පරමාර්ථය විය යුත්තේ ඒවා සොයා බැලීම පමණක් නොවේ. රට පුනරුදයක් කරා ගෙන යාමයි. ඉදිරි දැක්මක් සහිතව කටයුතු කිරීමයි. රටේ දියුණුව කෙරෙහි අවධානය යොමු කර, ඒ සඳහා ඇප කැපවී කටයුතු කිරීමයි.
Toni Tuesday, 11 March 2025 03:13 PM
දෙන්නේ නම් නෑ පුතෝ
Lilan Tuesday, 11 March 2025 03:16 PM
ඔවුන් ජාත්‍යන්තරයේ එකතු වී හමාරයි....
CHANDIMA Tuesday, 11 March 2025 03:20 PM
මොන සක්කරයාට වුණත් කළ කම් පළ දෙනවා.. රනිල් කියලා වෙනසක් නෑ
Prabath Tuesday, 11 March 2025 04:06 PM
JVP එකෙන් මරලා එල්ලපුවා ඇතුළු මරපු අහිංසක මිනිස්සුත් මේ ගැනත් කතා කලොත් හොඳයි
Neel Tuesday, 11 March 2025 04:48 PM
ගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිට දැන් කොහොමත් වෙන විකල්පයක් නැත අපරාධ චලට සමිබන්ධ අයව නීතිය ඉදිරියට පමුණුවන්න වෙනවාමයි. මොකද රටේ ජනතාව බලන්ඉන්නවා අනික තමයි ජාත්‍යන්තර ප්‍රජාව. මාර වැඩේ ලංකාවට උනේ.