(ගයාන් සූරියආරච්චි )
ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ප්‍රදේශයේදී තියුණු වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු විසි එකක් හා විසිතුන වයස්වල පසු වන හේනමුල්ල හා මෙත් සඳ සෙවණ ග්‍රෑම් පාස් ප්‍රදේශවල පුද්ගලයන් දෙදෙනෙකු බව පොලීසිය පවසයි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ විමසනවලින් අනතුරුව එක් සැකකරුවෙකු මෙත් සඳ සෙවණට නිවාස සංකීර්ණය අසලදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුද්ගල ඝාතනයකට තැත් කළ දෙකක් අල්ලයි