
(අමදෝරැ අමරජීව)
තඹලගමුව මොල්ලිපොතාන යුනිට් 10 ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ජලය බැස යන කාණුවකට වැටුණු දැරියක් මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ මොල්ලිපොතාන යුනිට් 10 පදිංචි අල්මා හාජා නැමැති සිවු හැවිරිදි පෙර පාසල් දැරියකි.
වර්ෂාව නිසා ජලය බැස යන කාණුවට වැටුණු දැරිය මිටර් 100 ක් ගසා ගෙන ගොස් රැදි තිබියදි නිවැසියන් මළ සිරැර සොයාගෙන තිබේ.
පශ්චාත් මරණ පරික්ෂණය සදහා මළ සිරැර කන්තලේ මුලික රෝහලට ගෙනවිත් තිබු අතර තඹලගමුව පොලිසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd