(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ පිටත වටරවුම් මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරු මධ්‍යස්ථානය තුළ දී උප පොලිස් පරීක්ෂකවරයෙකුට සිය රාජකාරි ගිනි අවියෙන් හිසට වෙඩි වැදී මියගොස් ඇතැයි ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවැසීය
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ උපපොලිස් පරීක්ෂක රුවන් කුමාර නැමැති 54 අයෙකි
ඊයේ 5 රාත්‍රී රාජකාරි සිදු කර අද අලුයම පෑලියගොඩ අන්තර් හුවමාරු මධ්‍යස්ථානය තුළට සේවය නිම වීම සඳහා සටහන් දැමීමට පැමිණි අවස්ථාවේදී මෙම වෙඩි වැදීම සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මෙය දිවිනසා ගැනීමක්ද යනන පිළිබද පරීක්ෂණ පවත්වන බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd