IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පාලිකාවට බොරු කියා දරු දෙදෙනා පැන යති

(සුනිල් එස් තන්ත්‍රිආරච්චි )

අධිකරණයෙන් ලද රැඳවුම් නියෝග මත කළුතර ,කොහොලාන ,සිරිසඳවත්තේ පිහිටි ළමා සංවර්ධන මධ්‍යස්ථානයක රඳවා සිටි වයස අවුරුදු 12 ක් හා 14 ක්වූ ළමුන් දෙදෙනෙකු ඊයේ (23)  පළා ගොස්‍ ඇතැයි දකුණු කළුතර පොලිසිය කියයි .

එම මධ්‍යස්ථානයේ පාලිකාව  මේ ගැන පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

මොවුන් එදින මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිරිසිදු කිරීමේ කටයුතුවල යොදවා සිටි බවත් වැසිකිලි යෑමට යැයි පවසා ප්‍රධාන ගොඩනැගිල්ල දෙසට ගොස් ඇති මොවුන් එහි නොගොස් පළා ගොස්‍ ඇති බවත්‍ ඇය පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන්වේ .

 

 



අදහස් (1)

පාලිකාවට බොරු කියා දරු දෙදෙනා පැන යති

අනුර සෙනෙවිරත්න Monday, 24 March 2025 09:17 PM

පාලිකාව කොහාට හරි ගෙදරක් වැඩට දෙදෙනාම වික්කාද දන්නේ නැහැ. කරුණාකර ඒ අයගේ ක්‍රියාකාරකම් දෙස බලන්න. බොහෝ දුරට, මේ දරුවන් දෙදෙනා රවටා, ඔවුන්ගේ ගෙදර යාමට සලසා දෙන්නම් කියා ඔවුන්ගේ හිත අරගෙන ,පාලිකාවම වාහනයක් එළියේ තියලා එලියට ගිය ගමන් ඒකේ නැගලා යන්න කියලා කියන්න ඇති. කරුණා කර පාලිකාව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරන්න. මේක අයගේ උප්පරවැට්ටියක්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site