(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ වාර අවසාන කරන්න යන බවට කතාවක් තිබෙන්නේ යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එවිට පාර්ලිමේන්තුවේ අසන ප්‍රශ්න සියල්ල අහෝසි වී යන බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වරයා කීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27/2 යටතේ අසන ලද ප්‍රශ්නයකට ආණ්ඩුව විසින් කල් ලබා ගත් අවස්ථාවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදන්නා කමට අහන්නෙ පාර්ලිමේන්තුවේ වාරයක් අවසාන කලාම ප්‍රශ්න අවසන් වෙනවා නම් පාර්ලිමේන්තුව සදාකාලිකවම වසා දැමුවොත් රටේම ප්‍රශ්න අවසන් කරන්න පුළුවන් වේවි නේද තවත් එකක් පාර්ලිමේන්තුව විසුරුවා අලුත් ආණ්ඩුව ආවම අලුත් ඇමතියො ආවත් ඉන් පෙර කරපු කිසිවක් ගැන සොයාබැලීමක් කරන්නෙ නැහැ ඒවා එහෙමම යටපත් වෙනවා ඔහොම ප්‍රශ්න යටගැසීම නිසා රටේ සංවර්ධනය අඩාල වුනා කිව්වොත් වරදක් නැහැ කියලා හිතන්නේ නැද්ද එනිසා සභාවේ වාර අවසන් කිරීම නොකියා ප්‍රශ්න යටගැසීමට සූදානම් වෙනවා කියලා කියන්න දැන් බැලුවම .....නෑ ඕනෑ නැහැ
ඒත් ඔබලා හොරෙන් හොරෙන් මට කඩේ යනවානේ. සජියා කොච්චර තප්පුලෑවත් මට බයයි. මම තමයි හැමදාම මේ රට පාලනය කලේ. මහජනයාට සදාසොත්ති...!
සජිත් අහන ප්‍රශ්නවලට උත්තර දුන්නාට රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ නේද? ඔය පාර්ලීමේන්තුවට රටේ ප්‍රශ්න විසඳන්නත් බැහැ නේද? ඒ නිසා හොඳම වැඩේ ඕක වාර අවසානය කරන එක නොවෙයි, විසුරුවා හැරලා අලුත් පාර්ලීමේන්තුවක් කැඳවන එකයි.