
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සිය ශෝකය පළ කළේය.
තානාපති කාර්යාලය වෙත පැමිණි හිටපු ජනාධිපතිවරයාව ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අගරදගුරු බ්‍රයන් උඩෙයිග්වේ (Archbishop Brian N. Udaigwe) හිමි බැහැදැක ශෝකය ප්‍රකාශ කළේය.
අනතුරුව හිටපු ජනාධිපතිවරයා ශෝක සටහන් පොතේ සටහනක්ද තැබුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩ්ඩක් විපරම් කරන්න .කොහේ හරි අංචියක් අදින්න කෙළවරක් තියකා ඇති
අනේ මගේ පිං පට්ටම තිබුණනන් ගිහිල්ලා වතිකානුවේ කානුවක බැහැගෙන හරි ඉන්න තිබුණා. වනේ වන හතුරෙකුටවත් මට වන් දුක් වෙන්න එපෝ.
මෙන්න රටේ සැබෑ රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයා කියපු මෑන්ස් මොකද ප්‍රමාද වෙලා? ජනපති යනකම්ම දැනගෙන හිටියේ නැතෙයි මෙහෙම තානාපති කර්යයාලයක් රටේ තියෙන විත්තිය..?
AKD මොනවද ලිව්වේ කියලද බලන්නේ ?
සාගල එක්ක පිනට වතිකානුවේ සංචාරය කරන්න තිබුණා පාප් වහන්සේ 2024 සැප්තැම්බර් මාසයේ විසි එක්වෙනිදාට කලින් ස්වර්ගස්ථ උනා නම්.
මාලිමාවුන්ගේ ළදරු මානසිකත්වය තේරුම්ගන්න මේ කමෙන්ට් කියවන්න, හිනායනවා... මේ අය මොක්කුන්ද ඇත්තටම කියලා... ත්‍රිපෝෂ ටිකක් අරන් කාපල්ලා ඔබලාගේ මොළේ පෑදෙන්න..!