(යොහාන් භාසුර)
පානදුර සහ ගම්පොළ විවිධ සේවා සමූපාකාර ඡන්දවලින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළකළ කණ්ඩායම් ජයග්‍රහණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පානදුර විවිධ සේවා සමූපකාරයේ ඡන්ද විමසීමේදී පොදුජන පෙරමුණට සහය පළකළ කණ්ඩායම එහිදී ආසන 87 න් ආසන 53 ක් ක් ජයග්‍රහණය කළ බවත් ගම්පොල විවිධ සේවා සමූපකාරයේ ඡන්දයේදී පොදුජන පෙරමුණට සහය පළකළ කණ්ඩායම අධ්‍යක්‍ෂ ධූර 6 ක් ජයග්‍රහණය කරද්දී සජබට එක් ආසනයක් පමණක් හිමිවූ බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
COMMENTS
ආයේ කවදාවත් බලයට නොඑන එකේ මේ වගේ පොඩි දෙයක් උනත් පොහොට්ටුවට අති විශිෂ්ට ජයක්.
බත් කන හරක් ඉන්නකම් මෙ රට ගොඩගන්නව බොරු
අයියො ලන්කාාදීපෙ ඔයාල දාන්නෙ පොහොට්ටුව දිනන එව විතරයිනෙ ලගදි පොහොට්ටුව ඇපන ැතිව පරාද උනු සජබ ජේ වීපී දිනපු එවත් දැම්ම නම් අපක්ශප ාති මාද්‍යක් කියල කියන්න පුලුවන්
රයිගමයි ගම්පොලයි අතර වෙනසක් නෑ. අමු කැවිල
ඔව් දැන් සෞභාග්‍ය ඇවිල්ලනේ. රටට මෙහම වෙලා මදි.
මේ රටට සේවය කරපු රාජපක්ෂ නාමය ඉතිහාසයෙන් කවදත් මකා දැමිය නොහැක. සමහර විට මේ පෝස්ට් එක පලකරන එකක් නැහැ .
පුළුවන් ඉක්මනින් රටෙන් යමු.. මේ රටේ ඉන්නෙ බත් කන හරක්
හරියට කියන්න... දැන් අපි කිරිබත් කන්නද ඔනේ මල්වෙඩි දාන්නද ඔනේ කියලා. දෙකක්නම් බෑ
මේවා මේ පොහොට්ටුව දිනපු ඒවා නොවෙයි. මේ පුද්ගලයො දිනපුවා. පානදුරේ සභාපති සමුපකාරේ කෑවා. ඔහු හිටපු නාගරාධිපතිවරයෙක්. රැකියාවක් නෑ. සුපිරියට ජීවත් වෙනවා. නමුත් ඔහුට පෞද්ගලිකව මිනිස්සු ඉන්නවා. පානදුර සමූපකාරේ කමිටුවේ ඉන්නෙත් ඔහුට අයියා කියන ගෝලයෝ ටිකක්. ඒකයි එකම හේතුව. සමහර ගෝලයන්ට අකුරුත් බෑ.
පොහොට්ටු කාරයෝ බැනුම්, ගැරහුම්, චෝදනා මැද වැඩ කරනවා. අනිත් අය දෙස් දෙවොල් තිය තියා, ඉරිසියාවෙන්, වය්රයෙන් තැවී තැවී උන්ට බනිනවා. ඒ නිසා පරාජයන් ලැබුවත් ඒවා තාවකාලිකයි. ආයෙත් දිනනවා. (ඔන්න දැන් සජබ, ජවිපෙ මඩ බලකායට පුළුවන් මට "බය්යා", "වහලා", "කුලියට ලියන්නා" වගේ අට අනූවක් මඩ ප්‍රහාර එල්ල කරන්න).
ගෝල්ෆෙස් ගිය මිලියන1,ලන්කාව මිලියන 220 ඉන්නව කියල අරගල කාරයො දැන ගන්න ඔන, ගංජ ගහන්න තරුනයන් නිලියන් රගපෑවට ඔය ගොන් හරක් පාර්ලිමෙන්තු යවන්න රට ජනතාව කොහෙත්ම චන්ද දෙන්නෙ නෑ
සමුපකාරවල ඉන්නෙ වැඩී හරියක් හොරු පොහොට්ටුවටම ගැලපෙන අය
ප්‍රතිපත්ති නැති තමන්ගේ වාසි විතරක් බලන උන් ඉන්නකම් රට වෙනස් වෙන්නේ නැහැ.