
දකුණ සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකැයි.
මධ්‍යම, වයඹ සහ උතුරු - මැද පළාත්වලත් මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 වඩා වැඩි තද වැසි ඇති විය හැකියි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම,උතුරු - මැද සහ ඌව පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ මීදුම් සහිත තත්වයක් පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සබරගමුවෙ රත්නපුර දිස්ත්‍රික්කයේ කැන්දන්ගමුව නගරයට දහවල් කාලයේ තදින්ම අව්ව තිබුනා. හරියටම සවස 2.15 ට තදින්ම වහින්න ගත්තා. දැන් 15.50 පසුවෙලත් තවමත් වහිනවා