
(ඩී.ජි.සුගතපාල)
මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
සැකකරු අත්අඩංගුවට ගැනිමට යාමේදි ඔහු විසින් පොලිස් නිලධාරීන්ට පිහියකින් පහරදි ඇති අතර එහිදී මිටියාගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා සුලු තුවාල ලබා ඇතැයිද පොලිසිය පවසයි
පිහි ඇනුමෙන් මියගොස් ඇත්තේ හික්කඩුව කලුපේ පදිංචි 64හැවිරිදි අවිවාහක ගොලු පුද්ගලයෙකි.
පිහි ඇනුම සිදු කරන ලද සැකකරු මානසික ආාධයකින් පෙලෙන අවිවාහක පුද්ගලයෙකු වන අතර පිහි ඇනුමට හේතුව අනාවරණයවි නොමැත.සිද්ධියෙන් පසු සැකකරු අත් අඩංගුවට ගැනිමට යාමේදි සැකකරු විසින් එම පිහියෙන්ම පහරදිම නිසා මිටියගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක උදයකුමාර මහතාගේ අතකටද සුලු තුවාල සිදුව ඇත.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පිහි ඇනුමකින් අයෙක් මරුට
suran Saturday, 03 May 2025 05:22 AM
දැන්වත් සිහි එලවා ගනිල්ලා! අපේ සමාජය මේ වනවිට ලෝකයේ තියෙන තිරිසන් සමාජයන් අතරට ඇවිල්ලයි තියෙන්නේ. පොඩ්ඩ බැරි වෙනකොටම කපල් කොටලා මරනවා. මිනිස්සු මහපාරේ නඩු අහනවා. කිසිකෙනෙක් කිසිකෙනෙක්ව ගණන්ගන්නේ නැහැ. පොලිසියෙන් අත්අඩංගුවට ගන්න මිනිහාව පොලිසියේදී මිය යනවා. සරසවි කියන්නේ වධකාගාර. පාලකයෝ තවතවත් සමාජ වෛරයම වපුරවනවා. බලාගෙන ඉඳපල්ලා පුනරුද යුගයකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ...