IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


පොහොට්ටුව රකින්න ගිහින් සජිත් පඹ ගාලක

(සුජිත් හේවාජුලිගේ)

පොහොට්ටුවේ නායකයන් රකින්න ගොස් සජිත් ප්‍රේමදාස මහතා අද පඹ ගාලක පැටලී ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මෙපමණ අයිස් අහු වෙද්දි ඒවාට සම්බන්ධ වන දේශපාලනඥයන් නිරාවරණය වෙද්දී සජිත් ප්‍රේමදාස මහතා වචනයක් හෝ කතා නොකරන බවද ඔහු පෙන්වා දුන්නේය.

ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල හේතුවෙන් කුඩු අයිස් සම්බන්ධ ජාවාරම් නිරාවරණය වෙමින් පවතින බවත් විපක්ෂයට අද ඕනෑ වී ඇත්තේ ඒවා වැසීමට බවත් ජයතිස්ස මහතා පැවසීය.



අදහස් (8)

පොහොට්ටුව රකින්න ගිහින් සජිත් පඹ ගාලක

kasun Friday, 03 October 2025 01:58 PM

ඇත්තටම දොස්තර මහත්තයෝ... බොලාට වෙන වැඩක් ඇත්තේම නැද්ද? එක එක කුණු හොයාගෙන ඉන්නවට වඩා... දැන් ඔයාලා ආණ්ඩුවේ ඉන්නේ විපක්ෂයේ නොවේ. රටට වැඩ කරන විදිහ කියන්න. වැදගත් යමක් කියන්න සජීගේ රෙද්දයි, නාමල්ගේ රෙද්දයි මහින්දගේ රෙද්දයි කියව කියවා ඉන්නේ නැතිව...

:       0       0

සෙනෙවිරත්න Friday, 03 October 2025 02:25 PM

ඔය ටික ගිහිල්ල අනුරට කියන්න. මහ කුඩ්ඩන්ගේ ගෙවල්වල ලගින, ඒ තැන්වලින් කන බොන අයිස් කුමාර ගැන දැන් රටම දන්නවා. පච වීමේ සීමාවක් තියාගන්න.

:       0       0

ලක් අම්මා Friday, 03 October 2025 03:30 PM

තමුන්ගේ පක්ෂයවත් හරියට කරගන්ඩ බැරි ළාමක ටින් ටින් ගැන කියලා වැඩක්ම නැහැ. අන්තෝ ජටා බහී ජටා.

:       0       0

අරවින්ද මොණරවිල Friday, 03 October 2025 04:18 PM

නලින්ද සහොදරයා විකාර කියවන්න එපා. පොහොට්ටු නොවෙයි සජිත්ට දැන් මිනිහාගේ කලිසමත් පරිස්සම් කර ගන්න බැරි ගානට වැටිලා ඉන්නේ...!

:       0       0

Neel Friday, 03 October 2025 04:19 PM

කවදත් හිටියේ පඹගාලක පැටලිලා තමයි... දැන් තමයි හැමෝගේම ඇත්ත කතාව රටේ ජනතාව දැනගත්තේ... NPP එකට ඡන්දය දුන්නු එක ගැන ඇත්තටම ආඩම්බරයි.

:       0       0

Nelu Friday, 03 October 2025 05:15 PM

පඹ ගාලක් වෙලා තියෙන්නේ නම් අර කජ්ජාගේ බිරිඳයි පුතයි කියන වෙනස් කතා ටිකයි. ඔක්කෝටම කලින් හිතන්නකෝ තමුන්ගේ මැරිච්චි සැමියාගේ කාඩ් එක කුඩු කරන්න බිරිඳක් පෙළඹෙන්නේ මොකද කියලා. ඒ කියපු එක ස්වේච්ඡාවෙන් කිව්වා කියලත් කිව්වා. දැන් පුතා කියනවා අම්මාගේ අනියම් සම්බන්ධයක් නිසා තාත්තා මැරුණා කියලා. ආණ්ඩුවට බිරිඳගේ ස්වේච්ඡා සේවය අගයන්න දවසයි ලැබුණේ කොල්ලා ගම කෑවා. දැන් ඉතින් ඒක තමයි ඔයාලා පැටළුණු පඹගාල...

:       0       0

Nandana Friday, 03 October 2025 07:32 PM

රජයේ රෝහලක් වසරක් සේවය නොකරන යයිද කියන්නකෝ

:       0       0

Asanga Saturday, 04 October 2025 05:44 PM

සේර්ම මාරම බයක් තියෙන්නෙ පෝට්ටුවට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1711 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site