
(ෂේන් සෙනෙවිරත්න)
පේරාදෙණිය , සූරියගොඩ ප්‍රදේශයේ නිවසක තනිව ජීවත් වූ අවිවාහක පුද්ගලයෙකු විශාල පස්කන්ඩියකට යට වී මිය ගොස් ඇති බව පොලිසිය කියයි.
එසේ මියගොස් ඇත්තේ සූරියගොඩ පන්විලවත්තේ පියදාස (73) නැමැති අවිවාහක පුද්ගලයෙකි.
මරණකරු එම පස්කන්ඩියට යටවී දින කිහිපයක් සිටින්නට ඇති බව පවසන පොලිසිය දින කිහිපයක් ඔහු පෙනෙන්නට නොමැති වීම හේතුවෙන් ප්‍රදේශවාසීන් විසින් සිදු කළ සොයා බැලීමේදී නිවස අසල තිබූ විශාල පස්කන්ඩියක් කඩා වැටී තිබෙන අයුරු දැක එහි පස් ඉවත්කොට සොයා බැලීමේදී ඔහු ඒ තුළ මියගොස් සිටියදී හමුව තිබේ.
මියගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිදු කිරීමෙන් අනතුරුව භූමදාන කටයුතු සඳහා පවුලේ ඥාතීන්ට භාරදී තිබේ.
2025 දෙසැම්බර් මස 04
723
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
560
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පස් කණ්ඩියකට යටවී අයෙක් මරුට