(යොහාන් භාසුර)
ආගමන විගමන දෙපාර්තමේන්තුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා දෛනිකව ලබා දෙන ටෝකන් ලබන 15, 16 සහ 17 යන දිනවල මධ්‍යාන 12.00 දක්වා පමණක් නිකුත් කරන බවත් එම දින තුනේදී පැය 24 සේවාව ක්‍රියාත්මක නොකරන බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස්පෝට් හදන්න පැය 24 සේවය හෝ අමතර කරදර හෝ විඳින්නට අවශ්‍ය නැත. කලයුත්තේ හැඳුනුම්පතේ විස්තර අනුව අමතර විස්තර හැටියට වලංගු රටවල් සටහන් කර ඉල්ලුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලබා ගැනීමයි. මුදල් අයකිරීමද ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත කළ හැකියි. ප්‍රශ්න හෝ වැරැදි ඇතිවීමද අවම වේ. දින තුනක කාලය තුළ කූරියර් සේවය මගින් ඉල්ලුම්කරු වෙත ලබාදිය හැකියි...