IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


පාස්කු මහමොළකරු එක්ක කාටවත් සටන් බෑ



(සුජිත් හේවාජුලිගේ)

පාස්කු ඉරු දින ප්‍රහාරයේ මහමොළකරු  කවුරුත් දන්නා නමුත් ඔහු සමග සටන් කිරීමට කිසිවකුටත් නොහැකි බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ඉන්දියාව සහ ලංකාව අතර අත්සන් කෙරුණු ආරක්ෂක ගිවිසුම ඉදිරියේදී භයානක තත්ත්වයක් මතු කරනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.

ලෝකයේ බලවතුන්ගේ කිහිපදෙනෙකු  මානසික රෝගීන් බවත් ඔවුනට යුද්ධය නැතුව ජීවත් විය නොහැකි බවත් සිරිසේන මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ පැවසුවේ කොළඹ දී ඊයේ පැවති  උත්සවයකදීය.



අදහස් (12)

පාස්කු මහමොළකරු එක්ක කාටවත් සටන් බෑ

Achi Thursday, 21 August 2025 09:52 AM

ඊශ්‍රායලය ඒකට සම්බන්ධයි ඒ නිසා කිසිම රජයක් කිසිම දෙයක් කරන්නේ නැහැ

:       10       16

Wanniarachchi Thursday, 21 August 2025 10:08 AM

කාදිනල් තුමාගේ අදහස මොකක්ද දන්නේ නෑ ? ඒක තමයි අවසාන නිගමනය

:       4       13

idr tharanga Thursday, 21 August 2025 10:34 AM

මොකෝ බැරි . 2022 අරගලයෙන් පස්සෙ ගිහින් නැවතුනේ මාලදිවයිනේ. ඔය කාටවත් ජනතා බලය අභිබවා යන්න බෑ. ඒක මාලිමාවටත් පොදුයි. මෙයාලත් වැඩ කරේ නැත්නම් මෙයාලටත් 2029 සොරිම තමයි

:       7       29

Perakum Liyanagama Thursday, 21 August 2025 10:38 AM

ඔන්න මෛසිරා ඇඟ බේරගන්න අළුත්ම ටෙලි නාට්‍යයක් හදාගෙන එනව වගෙයි.

:       4       36

රනේ Thursday, 21 August 2025 11:01 AM

ඔය කථා ගනන්ගන්න එපා. උපදින කොට තිබ්බ පොඩි පොඩි අඩුපාඩු. මෝඩකම හෝ උද්දච්චකම විතරක් නෙමෙයි.

:       0       23

නදී මලවීර Thursday, 21 August 2025 11:12 AM

අයියෝ මොනවද මේ කියවන්නේ... අපේ කාදිනල් මහත්තයටයි ... සිරිල් මාමටයි ... පල්ලියේ අලුගෝසුවා ස්වාමිටයි ... ( මිනිහගේ නම අමතකයි) මේවා මොනවද? .. එයාලා තුන්දෙනා එක්ක අර චිත්‍රපටි ගහගෙන ආයෙත් පොලිස්යේ වැඩට ගිය 007 අයියා ... එයාගේ ස්විස් පැන්න ගෝලයා ... මෝදිව කනෙන් අල්ලාගෙන එන්නේ ළඟදීම ... පොඩ්ඩක් ඉන්න කෑ ගහන්නේ නැතුව. අනික ඔයත් එදා ඉන්දියාවේ ඉන්දලානේ සිංගප්පුරුවට ගියේ...

:       18       6

ගුණරත්න Thursday, 21 August 2025 11:13 AM

ඔය කතා කීමෙන් වෙන්නේ නියම අන්තවාදී ත්‍රස්තවාදීන් බේරෙන එක. මරාගෙන මැරුණේ මෙහෙ ත්‍රස්තවාදීන්. ඔවුන් ඊට කලින් වෙනත් අපරාධ කරලා තිබෙනවා, පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මරාදමා ආයුධ පැහැරගෙන තිබෙනවා. බුදුපිළිම කඩා දමා ජාතිවාදය අවුස්සන්න හදා තිබෙනවා, ඔවුන්ගේ අපරාධ නවාතැන් වල තිබී සුදු ඇඳුම් සහ තවත් පුපුරන ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා, ඔවුන් තවත් ප්‍රහාර කරන්න සූදානමෙන් ඉඳ තිබෙනවා. ඒ වගේම බෝම්බකරුවන IS සංවිධානය සමග සම්බන්ධයි. ඉතින් මේ නියම ත්‍රස්තවාදීන් සොයා අත්අඩංගුවට ගන්නේ නැතිව ඉන්දියාව හෝ ඊශ්‍රායලය හෝ ලංකාවේ වෙනත් දේශපාලනඥයන් අල්ලාගෙන කරන්නේ නියම අපරාධය වසන් කිරීමක්.

:       9       19

ravin Thursday, 21 August 2025 11:28 AM

මිදි තිත්තයි කිව්වේ කවුද? ඒ බය හින්දා මුළු පවුල පිටින්, සිංගප්පූරුවේ බෙහෙත් ගන්න ගියා කිව්වා නම් අපිට ටිකක් හරි හොඳින් ඇහුම්කන් දෙන්න තිබුණා.

:       0       3

fairoos Thursday, 21 August 2025 12:39 PM

ගෝඨාභයගෙන් පස්සේ දෙවැනි තැන ඔබතුමාට තමයි... රට මේ තත්වයට පත්කළේ හිටපු ජනපතිලා...

:       0       5

Joseph Thursday, 21 August 2025 04:37 PM

සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තටයි

:       6       1

HummaThursday, 21 August 2025 05:04 PM

ඇයි මේ වගේ වැඩ කරන්නේ? මේ මිනිස්සු මොනවද කළේ..?

:       0       0

Nandana Thursday, 21 August 2025 04:51 PM

මෙයත් එක්කෙනෙක් තමයි.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 174 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2063 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site