
(එම්.කේ.නන්දසේන)
මත්තල ග්‍රාම නිලධාරී වසමේ පුද්ගලයකු හේනේ පැල් රැකීම සඳහා යතුරුපැදියකින් යමින් සිටියදී පස්වරු 5 ට පමණ ඉදිරියට පැමිණි වන අලියකු යතුරුපැදිය සමඟ ඔසවා විසිකර ඇතැයි පොලිසිය පවසයි.
පසුව එම පුද්ගලයා දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කර ඇතත් ඇඳක් නොලැබීම හේතුවෙන් පෞද්ගලික ප්‍රතිකාර ලබාගෙන නැවත නිවස වෙත ගොස් තිබේ.
මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ අංක 18, වම් ඉවුර, පහල මත්තල ලිපිනයේ පදිංචි එල්. ජී.කරුණාරත්න නැමැති 62 හැවිරිදි පුද්ගලයෙකි.
2025 නොවැම්බර් මස 17
26
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
874
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පැල් රකින්න ගිය අයෙක්ට වල් අලියකු පහර දීලා