(සුජිත් හේවාජුලිගේ)
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
මඩකලපුවේදී අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා කොළඹට රැගෙන එන ලබමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වන විමර්ශනයකට අදාළව ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විකාශය කළ වැඩසටහනක සඳහන් වූ කරුණු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී කැඳවා ප්‍රශ්න කර තිබිණ.
අහුංගල්ල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 4 ක් වටිනා යතුරුපැදියක් සහ එම යතුරුපැදියේ තිබූ රුපියල් 10000 ක් මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකායේ හිටපු
දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වී
අපරාධයකින් ඉපැයූ දේ ගැන පනතට කථානායක සහතිකය අපරාධයකින් ඉපැයූ දේ ගැන පනතට කථානායක සහතිකය අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කථානායක ව
ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා අතරේ සිටි බ්‍රසීල ජාතික කන්‍යා සොහොයුරියක වන කැනබාරෝ ලූකස් අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි
ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ මයික් වොල්ට්ස් එම ධුරයෙන් ඉවත් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
කුඩාවැල්ල - මාවැල්ල මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් 18 හැවිරිදි පාසැල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය .
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පිල්ලෙයාන් අත්අඩංගුවට
වින්සන්ට් කජ්ජා Tuesday, 08 April 2025 10:38 PM
මෙන්න රණවිරුවන්ගෙන් පලිගන්නවෝ!!!!
බටලන්දේ ප්‍රේමලතා Tuesday, 08 April 2025 10:42 PM
ගෙම්බන්පිල මාධ්‍ය ඉස්සරහ බක බක ගානවනම් රාජ්‍ය ත්‍රස්තවාදීන්ට අමාරු කාලයක් කියල දැනගන්න පුළුවන්.
අරවින්ද මොණරවිල Wednesday, 09 April 2025 09:51 AM
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් එළියට අදින්නයි හදන්නේ අපේ හාමුදුරුවනේ........දැන් ඉතිං අපි කුමක් කරන්නද? .........
ගබුත්තේතම ඇන්ඩ්රුWednesday, 09 April 2025 03:18 PM
මොණරවිල, කජ්ජා, ප්‍රේමලතා යන තුන්දෙනාම එක අයෙක් වගෙයි මට නම් හිතෙන්නේ...
බටලන්දේ ප්‍රේමලතා Wednesday, 09 April 2025 04:30 PM
මැක්ස් යෝගා ගුණරත්න තඹුත්තේගම සහ තව නම් රාශියක් වගේද? ඒව රතු කොළ සෙල්ලම් කරන බයියන්ගේ වැඩ නේද ...?
යෝගා Wednesday, 09 April 2025 10:31 AM
මේවා කාදිනල්ගේ මනදොල සපුරන්න පෙන්වන සංදර්ශන. අන්තිමට නටපු නාඩගමකුත් නෑ, බෙරේ පලුවකුත් නැතිවෙනවා. ඔච්චර දඟලන්නේ නැතුව ඊබ්‍රාහිම් නානාගෙන් අහන්න. එයා හොඳටම දන්නව ඇති මහමොලකරු කවුද කියලා.
පොඩිඑකාWednesday, 09 April 2025 08:17 PM
කිව්වොත් ගොං කතාවක්...
ගස් බණ්ඩේThursday, 10 April 2025 06:51 AM
මේ යෝගා නම් හරියට අපේ ගෙදර ගෑණි වගේ, මොනවහරි ගෙනාවෙ නැත්නං ගෙනාවෙ නෑ කියල කන්දොස්කිරියාව, ගෙනාවනං, ගෙනාපු එකේ ඇදයක් කියකිය කන්දොස්කිරියාව. මහම මහ වාතයක්!
අමා Wednesday, 09 April 2025 12:24 PM
යෝගා විකාර කතාකරන්න එපා. එහෙම කළොත් ආන්ඩුවේ රෙදි ලෙෆ්ට්...
ලුම්බිණි Wednesday, 09 April 2025 02:02 PM
පොහොට්ටු කට්ටියට දැන් සැපද ?
ලූට මූස් Wednesday, 09 April 2025 03:19 PM
හලෝ යෝගා, ඔයාගෙ බෙරේ පලාගත්තේ පාලම් සීයාට කියලාද?
Alfread Wednesday, 09 April 2025 03:24 PM
එල්.ටී.ටී.ඊ එකට විරුද්ධ වුන හැමෝගෙන්ම පලි ගන්නවා.
ගමේ එකාලා Wednesday, 09 April 2025 04:04 PM
කොටි මස් වැද්දෝ රෙද්ද අස්සේ දාගෙන ඇමතිකම් දුන්නේ නිකම් නෙවෙයි ..බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත පවුල් පාලනේ උන්ට බලතණ්හාවට වැඩිය දෙයක් නැහැ .
de silva Wednesday, 09 April 2025 04:39 PM
ඡන්දෙන් පස්සේ ඇප දේවි...
පිටිගල මිලානෝ Wednesday, 09 April 2025 05:46 PM
සාදය ඉවරයි. දැන් ඉතිං වමාරපං. ගොඩාක් වැමෑරුවත් ටිකක් වැමෑරුවත් වැඩිබර ගෝඨාට…
Nandana Wednesday, 09 April 2025 06:53 PM
මෙයා කපටි නරියෙක්...