
(ජේ. ඒ. එල්. ජයසිංහ)
නාය යෑම් ජල ගැලීම් හේතූවෙන් අවතැන් වූ මහනුවර ජනතාවට සහ ගංවතුරට කොටුවී සිටින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුලු පිරිසට මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අනුග්‍රහය යටතේ පිසූ ආහාර ලබාදීමේ සමාජ සත්කාරයක් ආරම්භ කර තිබේ.
අවතැන් වූ ජනතාවට ලබාදීම සඳහා සකසන ලද පිසූ ආහාර පාර්සල් දළදා මාළිගාවේ කාර්ය මණ්ඩලය සූදානම් කරයි.

2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
837
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පේරේ සිරවූ සිසුන්ට දළදා මාලිගාවෙන් ආහාර