
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම අට්ටවිල්ලුව ප්‍රදේශයෙ පෙර පාසල් පාලිකාවක් යතුරු පැදි අනතුරකින් මරණයට පත්ව ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය පැවසිය.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම පිටවට රවුම් පාර පදිංචි 31 හැවිරිදි එක් දරු මවක් බව කියන ජයසේකර ආරච්චිගේ මේරිස් ප්‍රශංසනී පෙරේරා නැමති කාන්තාවකී.
අදාල පෙර පාසල් පාලිකාව පුත්තලම නගරයෙ සිට යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී පැමිනි දිශාවෙන් ප්‍රති විරුද්ධ දිශාවට හැරවිමට යාමේදී පසුපසින් පැමිනි යතුරු පැදි කරුවෙකු සමග ගැටි බරපතල ලෙස තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඉන් පසුව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර සිටියදී මරණයට පත්ව ඇති බව කියයි.
මරණයට පත් එක්දරු මව පුත්තලම අට්ටවිල්ලුව ප්‍රදේශයෙ ඇයගේ මූලිකත්වයෙන් පෙර පාසලක් පවත්වාගෙන ගොස් තිබුණි.
2025 දෙසැම්බර් මස 04
608
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
515
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
430
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පෙර පාසල් ගුරුවරිය අනතුරින් මරුට
ගුණරත්න Friday, 12 December 2025 02:01 PM
නියමිත පරිදි ඉඩ තබාගෙන රිය පදවන්න මෙහෙ රියදුරන්ට බැහැ. පිටුපස්සෙන් ආ රියැදුරු නියමිත පරිදි ධාවනය කළා නම් මේ අම්මා, ගුරුතුමිය අදත් ජීවතුන් අතර. ඊයේ ජීප් රථය පදවපු මන්ත්‍රීතුමා කලෙත් මේ වගේ වරදක්. මේ විදියට රිය පදවා මිනිස්සුන්ගේ ජීවිත අවදානමේ හෙළන්න එපා...