
(යොහාන් භාසුර)
ලෝක පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වකින් මීටර 67.03 දස්කමක් දක්වා නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රිදී පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා යුධහමුදා පොලිස් හේවා බලකායේ බලලත් නිලධාරි සමිත දුලාන් කොඩිතුවක්කුට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය නව හෙල්ලයක් ප්‍රදානය කළාය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රීඩා අධ්‍යක්ෂ සුභාෂිනී නිරංජලා වීරසිංහ මහත්මිය සහ සමිත දුලාන්ගේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතා එක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන කවුරුහරි මේ වගේ පින්තූර ගත්තා නම් එහෙම බලන්න තිබ්බා කියන දේවල්.. කුහක ජෙබයියෝ...