(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු කාරක සභා කිහිපයක් සඳහා නව සභාපතිවරුන් පත් කර තිබේ.
මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. ගාමිණී රත්නායක,ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයට නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහත්වරු පත්ව සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආචාර්ය ධර්ම වරප්‍රසාද කාරක සභාවට පත් කළ යුත්තේ - නාමල් රාජපක්ෂ හෝ චාමර සම්පත්
හිටපු විගණකාධිපති මායාදුන්න වගේ අය මංත්‍රී හැටියට පාර්ලිමේන්තුවේ සිටිද්දී ඔවුන්ට මෙවැනි තනතුරු නොදෙන්නේ ඇයි එවැන්නෝ නේද රජයේ සේවයේ සිටිමින් පැවති ආණ්ඩුවල වැරදි මාලිමාවෙ අයට පෙන්වාදීම කලේ .