
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට නෝනයි මහත්තයයි ගෙනාවා. තාත්තා පුතා ගෙනාවා. ගර්ල් ෆ්‍රෙන්ඩ් බෝයි ෆ්‍රෙන්ඩ් ගෙනාවා. දැන් බෝයි ෆ්‍රෙන්ඩ් බෝයි ෆ්‍රෙන්ඩ් ඉන්නවද කියලත් හොයන්න ඕනෑ යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය
ඔහු මෙසේද සඳහන් කළේය
කතානායකතුමා හැම වෙලාවේම කතාව පටන් ගන්නේ විපක්ෂයට ගහලා. එතුමා තමයි මහින්ද චින්තනය ලිව්වේ. තරුණයන්ට මහින්දට ඡන්දෙ දෙන්න කිව්වේ බිමල් රත්නායක. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ෆොටෝ එකක් ඉස්සරහට ගෙනල්ල තියාගෙන බනින්න. රාජපක්ෂල බලයට ගෙනල්ලා මෙතන ඇවිල්ලා අපිට බනිනවා. පාර්ලිමේන්තුව ගිනි තියන්න කියපු කෙනා දැන් පාර්ලිමේන්තු සම්ප්රදාය ගැන කතා කරනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ත් ඉන්නවා කියලා පෙන්වන්න, මොනවා හරි මද බාල්දියක් උසාගෙන එනවා. ආයුෂ සතියයි.. ඊට එහාට උස්සාගෙන යන්න බැහැ .
තමුන් මොනවා කියවනවද කියලවත් දන්නේ නැති මුජිබරයා... මොලේ විකාර වෙලා?
කට ඇරියොත් ගොන් කතාවක්මයි කියන්නේ, රටේ මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කරනවා.
මේ වගේ අපතයින්ගෙන් වැදගත් යමක් බලාපොරොත්තු වෙන්න බෑ...
නාමල් වගේ අවශ්‍ය දේ කියන්නේ නෑ එක සජබයෙක්වත්
කිවුවොත් අමු ගොන් කතාවක්...
බෝයි ෆ්‍රෙන්ඩ්, බෝයි ෆ්‍රෙන්ඩ් ඉන්නවාද කියලා හොය හොයා ඉන්න ඕනෑ නෑ, ගිහින් කළින් හිටපූ නායකතුමා හමුවුණා නම් හරිනේ...
ඉතිහාසයේ කවදාවත් අපි මේ වගේ අසික්කිත වල් වනචර වැඩ ගැන ඇහුවේ නෑ මාලිමා ආන්ඩුව යටතේ හැර. අයියෝ රටට වෙච්ච දෙයක්.
මුංව ලග තියාගෙන දිනන්න සිහින මවන විපක්ෂය. වෙලාවකට පව් කියලත් හිතෙනව. එ්ත් ඉට පස්සෙ මතක් වෙනව දසක ගානක් රටට කෙලපු හැටි. මහ අප්‍රසන්න මනුස්සයෙක්
පක්ෂය තවත් අනාත කරන්න එපා සෑර්....මීට වඩා හොද තර්ක ඕනි ආන්ඩුව පෙරලන්න ඕනිනම්