
ඇමෙරිකා මධ්‍යවාර මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බලය අහිමිවුණු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උපහාසයට ලක් කරමින්, ඉන්දියාවේ ඉරාන තානාපති කාර්යාලය ප්‍රසිද්ධියට පත් කළ ඒ.අයි. වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වී ඇත.
වීඩියෝවේ දැක්වෙන්නේ, ධවල මන්දිරයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් මැතිවරණය පැරදී මැසිවිලි නගන ඩොනල්ඩ් ට්‍රම්ප් ඔසවාගෙන එළියට ගෙනැවිත්, ‘අන්තරාකාර අපද්‍රව්‍ය’ යනුවෙන් නම් කළ කුණු බක්කියකට විසි කර දමන ආකාරයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඉතින් අළුතෙන් හදපු වීඩියෝවක් නොවේ. ඊශ්‍රායලය සමග ඇමරිකානු හමුදා මගින් මිනීමරු, කළු මොට්ටක්කිලි, කබා අස්සේ මැෂින් තුවක්කු සගවා ගෙන දෙවියන් යදින ත්‍රස්තවාදී මොට්ටපාල මොල්ලාවරුන් නිතර නිතර ප්‍රචාරය කරන මළ කොලම් වීඩියෝ බව මුළු ලෝකයම දන්නා කරුණකි. ඇමරිකානු හමුදා යුද්ධයේ පළමු දිනයෙදීම උන් ගේ එලොව යැවූ ආගමික boss ගෙ කුඩු පට්ටම්වී, අළු දූවිලිවී ගිය ශරීර කොටස් මාස තුනක් තිස්සේ කොසු ඉදල් වලින් එකතු කරපු එක ගැන කිසිදු වීඩියෝවක් ඇමරිකානු හො ඊශ්‍රායල රාජ්‍ය ආයතන හදා ප්‍රසිද්ධ නොකළ බව මෙම ආගමික උන්මත්තකයන්ට අමතකද ????
කුණු බක්කියට දාන්න සුදුසුයි කියලා ජනතාවට තේරුම් ගන්න අවුරුදු 2ක්ම ගියා. ලංකාවේ අයට තවමත් එහෙම තේරුණේ නැද්ද දන්නේ නැහැ.