
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහිකවීරරත්න)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යටතේ ඇති පරිගණක අපරාධ ඒකකය පරිගණක අපරාධ කොට්ඨාශයක් දක්වා උසස් කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය
මේ අනුව එම කොට්ඨාසය නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.
පරිගණක අපරාධ උප ඒකකයක් යාපනයේ විවෘත කළ බවද ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රීවරුන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.
පරිගණක අපරාධ සම්බන්ධයෙන් දිනකට පැමිණිලි විසිපහක් පමණ ලැබෙන බවත් විමර්ශන කාර්යක්ෂම කිරීමට කඩිනමින් පියවර ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 04
235
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පරිගණක අපරාධ ඒකකයට උසස්වීමක්