IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


පුපුරණ ද්‍රව්‍ය සමඟ ගායන ශිල්පියා අත්අඩංගුවට

(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් හ්‍යාමන් ජයසිංහ )

ප්‍රසිද්ධ රැප් ගායකයෙකුට දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් කොස්තාපල්වරයෙකු විසින් ලබා දුන් බවකියන පුපුරණ ද්‍රව්‍ය බෑගයක් කහතුඩුව, කිරිවත්තුඩුව ප්‍රදේශයේ නිවසක මිදුලේ වල දමා තිබියදී  ඊයේ (1)  සොයා ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.

එම පුපුරණ ද්‍රව්‍ය තොගය සඟවා තැබීම සම්බන්ධයෙන් එම නිවසේ පදිංචි 27 හැවිරිදි ගායන ශිල්පියෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරුගේ මිදුලේ වලදමා තිබූ බෑගයේ තිබී ඇමෝනියා නයිට්‍රේට් කිලෝ දෙකක්, ජෙලක් නයිට් කූරු තුනක්, ඩෙටනේටර් කූරු පහක්, සොයා ගෙනඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

 

 



අදහස් (0)

පුපුරණ ද්‍රව්‍ය සමඟ ගායන ශිල්පියා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 436 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16863 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 661 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site