IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


පුද්ගලයෙකුට අත් කියතකින් පහරදුන් මේජර් අත්අඩංගුවට

(සුමිත් පොතුපිටිය) 

පුද්ගලයකුට අත් කියතකින් පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන්  යුදහමුදා මේජර් වරයෙකු අත් අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කොස්ගම යුදහමුදා කදවුරේ රාජකාරි කරන  මේජර් වරයෙක් බව පොලිසිය කීය.

සැකකකාර මේජර් වරයා පානදුර වලාන ප්‍රාදේශයේ සාදයකට සහභාගීවී යලි නිවස කරා යාමට සූදානම් වීමේදී තවත් පිරිසක් අතර ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් පහරදීම සිදුව ඇති බව සදහන් වේ.

පහරදීම සිදුවන අවස්ථාවේ එයට මැදිහත්වූ සැකකාර මේජර් වරයාගේ බිරිදද තුවාල ලබා ඇති බවද පොලිසිය කීය.

 

 



අදහස් (1)

පුද්ගලයෙකුට අත් කියතකින් පහරදුන් මේජර් අත්අඩංගුවට

බකල ජයා Monday, 17 March 2025 12:10 PM

බිරිඳ පහසුවෙන් සිටින් කියලා කෑගහන්නැතුව මැද්දට පැන්නේ අපරාදේ...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 20 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1555 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1678 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site