
(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂයේ දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සමඟ හෙට (17) සාකච්ඡා කිරීමට නියමිතය.
කොළඹ පෞද්ගලික හෝටලයකදී ඊයේ (17) පැවති සාකච්ඡාවකදී මෙම එකඟත්වයට පැමිණ ඇත.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ආයතන රැසක සියයට පනහ ඉක්මවූ සභික සංඛ්‍යාවක් ලබා ගැනීමට දේශපාලන පක්ෂ අපොහොසත් විය. දේශපාලන පක්ෂ සභිකයන් එකතුවී එම සභාවල පාලන බලය පිහිටුවීමට සිදු වී ඇත්තේ මේ නිසාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd