
(කුෂාන් ජයවර්ධන)
කැකිරාව නගරා සන්නයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක 11 හැවිරිදි සිසුවියක හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් මිය ගොස් ඇතැයි කැකිරාව පොලිසිය පවසයි.
පාසල නිමවී නිවසට යාම සඳහා සිය පාසල් සේවා බස් රථය පැමිණෙන තෙක් මාර්ගය අසළ අද සවස රැදී සිටි අවස්ථාවේ සිහිසුන්ව ඇද වැටී ඇත.
එම අවස්ථාවේ පැමිණ ඇති පාසල් සේවා බස් රථයක රියදුරු හා එහි සිටි සිසුසිසුවියන් විද්‍යාලයේ ආචාර්ය මණ්ඩය හා ප්‍රදේශවාසීන් එක්ව සිසුවිය කැකිරාව දිසා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ බව පොලිසිය කියයි.
එම සිසුවිය රෝහල් ගතකිරීමේදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ සීගිරිය තල්කොටේ ප්‍රෙද්ශයේ පදිංචිව සිටි බද්දේ ගෙදර කෞෂී රශ්මිකා අබේරත්න නමැති 06 වැනි වසරේ ඉගෙනුම ලබන වයස අවුරුදු 11ක් වන පාසල් සිසුවියකි.
ඉකුත් වසරේ පැවැති ශිෂ්‍යත්ව කඩ ඉම් විභාය සමත් වීමෙන් පසු ඇය වැඩිදුර අධ්‍යාපනය සඳහා කැකිරාව නගරාසන්නයේ ජනප්‍රිය පාසලකට ඇතුලත්ව ඇත්තේ මින් මාස එක හමාරකට පමණ ඉහතදී බව පැවැසේ.
2025 නොවැම්බර් මස 04
265
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2107
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1609
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුංචි මල් කැකුළක් හදිසියේ මිය ගිහින්
Perakum Liyanagama Friday, 01 August 2025 11:05 PM
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ තවත් අනිෂ්ඨ විපාකයක් වගෙයි මට නම් පෙනෙන්නෙ. අගමැතිනියගේ ඉක්මන් අවධානයට යොමු කරමු. මියගිය මල් කැකුලට සසර කෙටි වේවායි පතමු.