
(යොහාන් භාසුර)
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
එම කොමිෂන් සභාවේ ජාතික සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි සම්බන්ධීකරණ මධ්‍යස්ථානවලට මෙම පැමිණිලි ලැබී ඇති බවත් ප්‍රචණ්ඩ ක්‍රියාවකට අදාළව කිසිදු පැමිණිල්ලක් ඒ අතර නොමැති බවත් එම කොමිෂම කීය.
පසුගිය මාර්තු මස 20 වැනිදා සිට මේ දක්වා ලැබුණු පැමිණිලි 1,874 න් පැමිණිලි 1,607 ක් මේ වන විට විසඳා ඇති බව ද එම කොමිෂන් සභාව වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණ කොටාගේ පැමිණිලිත් මේකට ඇතුළත්ද?