
(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මරදාන, පංචිකාවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව මරදාන පොලිසිය පවසයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ පංචිකාවත්ත ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
2025 නොවැම්බර් මස 04
49
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පංචිකාවත්තේ වෙඩි තැබීමක්
fairoos Saturday, 06 September 2025 12:31 PM
පොලිසිය නිදිද? හැමදාම වෙඩි තැබීම්.. අලුත් පොලිස්පතිතුමාගේ අවදානයට...
ගුණරත්න Saturday, 06 September 2025 01:05 PM
පත්තරේ බැලුවොත් හැමතැනම වෙඩි තියාගන්නවා, එක්කෝ අනතුරු වෙලා. ජවිපෙ මාළිමා අනුගාමිකයෝත් මේවා සාධාරණීකරණය කරනවා අය්යෝ ගිය ආණ්ඩු කාලේ මෙච්චරක් වුණා... දැන් මෙච්චරණේ, අපේ ආණ්ඩුව හොඳයි ගගා. ඒ වුණාට... ඔවුන්ට අමතක වෙලා බංකු මහත්තයා පුරසාරම් දෙඩුවේ මේවා නවත්තන්න ඕන ක්‍රමේ උන්නැහේ දන්නවා එකට ඕනෑ නම් ටියුෂනුත් දෙන්නන් කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ?