(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිරෝධායන උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඉකුත් විසිහතර පැයේ දී පුද්ගලයන් 426 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එම මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd