(අංජුල
මහික වීරරත්න)
ලබන නොවැම්බර්-දෙසැම්බර් කාලය වන විට ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
තමා දන්නා ආර්ථික විද්‍යාවට අනුව එය අනිවාර්යයෙන්ම සිදුවන බව අබේවර්ධන මහතා සඳහන් කළේය. නමුත් ජනතාව ඊට බයවෙන්නට අවශ්‍ය නොවන බව කී එජාප සභාපතිවරයා " ලංකාව වැටෙන කොට අපි බලා ගන්නවා" යනුවෙන්ද කීය.
මන්ත්‍රීකම් තිබුණත් නැතත් රට වැටෙන විට මුදා ගැනීමට ඉදිරිපත් වන බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.ගාල්ල තලාපිටිය කොට්ඨාසයේ පැවති ජන හමුවක් අමතමින් වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාස 3කට ඉස්සෙල්ලත් ඕක වැටුණේ නෑ. අර රජයේ සේවකයින්ගේ පඩි ගෙවාගන්නත් බැරිව ගියේ, මතකද ඔහේ කිව්වා...
ඡන්දයෙන් දිනලා එන්නම විදියක් නැද්ද..?
තමන්ගේ පක්ශේ වෙනුවෙන් ඉපදුණු රට කඩා වැටෙනකම් බලන් ඉන්නේ. කලින් කිව්වේ මාස දෙකෙන්. ඊට පස්සේ මාස 6න්. දැන් අවුරුද්දෙන්. ඊට පස්සේ අවුරුදු 2න්. ඕක තමයි දැන් මොවුන්ගේ සටන් පාඨ...
මෙම ආර්ථික ඔස්තාර්ගේ මූලික අධ්‍යාපන සුදුසුකම් මොනවද?
කව්ද මෙයාගේ බත් එකට අමු ඇට දාපු එකා...?
මේ මනුස්සයා බොහෝ කාලෙක සිට එළුවා දිහා බලාගෙන ඉන්නවැයි...?
ආර්ථිකය කඩා වැටුණාම හැමදාමත් ඉදිරිපත්වෙලා ගොඩ දැම්ම එජාපය, එත් එහෙම කළාම ටික දවසකින් අපේ මිනිස්සුන්ට ඕනෑවෙනවා. මහාධන සිටුතුමාගේ ධනසම්පත්, එහෙම නැත්නම් රට ගලවාගන්න, අන්තිමේ හිටියාටත් වඩා කෙලවෙලා ආපහු එජාපයට ආරාධනා කරනවා. අපව බේරගනියෝ කියලා. ඔය විස්කම් චක්‍රය රටට නිදහස ලැබුණු කාලේ ඉඳලාම ක්‍රියාත්මකයි. දැන් මාලිමාව රට කන කාලේ, තව ටික දවසකින් ඔවුන්ගේ වික්‍රම එලිදරව් වුණාම වික්‍රමසිංහ ඕනෑ වේවි...
අර එළුවාගෙ මොකද්ද වැටෙනකම් නරියා පස්සෙන් ගියාළු. ඒ වගේ තමයි මෙයත්...
ඔහෙලගෙ පක්ෂෙ කුජීතෙට පරදින්න කලින් ගොඩදාගන්න ක්‍රමයක් දැනන් හිටියේ නැතෙයි?
හා ඉතිං, බටලන්දේ කේස් එකෙන් සීයාව ඇනගන්න එකත් නවත්තලා පෙන්නන්නකෝ එහෙනම්...!
ඔයා දන්න ආර්තික විජ්ජාව අපි නොදන්නවයෑ...!
එළුවාගේ සැට් එක ගැනත් මම ඔහොම හිතුවා මල්ලි, ඒත් තාම වැටුණේ නෑනේ...!
එතකොට කිරිබත් කන්නද බලාපොරොත්තුව...?
රට දැය සමය වැටෙනවා. පාතාලය සහ ත්‍රස්තවාදය නැගිටිනවා. දුවලා දුවලා ගිහින් කොටි හුරතල් කරලා එනවා. හැබැයි එ.ජා.ප. ය හොඳයි කියන්න නොවෙයි ලිව්වේ...
මේගොල්ලෝ.. අර මොකක්ද වැටෙනකන් වගේ ඔය මහත්වරු ඔහොම්මම... ඉන්නවලා. මාලිමාවට ජය...
මොකක්දෝ එකක් වැටෙනකම්, නරියත් ඔහොම බලා හිටියා කියා කතාවක් අහලා තියෙනවා..
මේ වගේ ගොන්නු කියන ගොන් කතා බුද්ධියට නිගා කරන්න එපා. ජනමාධ්‍ය ජනතාව දැනුමින් පෝෂණය කළ යුතුයි.
ඔන්න වැටෙනවා. මෙන්න වැටෙනවා. නොවැම්බර් වැටෙනවා. නරියෙකුත් ඔහොම හිත හිතා එළුවෙකුගේ පස්සෙන් ගියාලු...
අර එළුවගේ මොකක්ද වැටෙනකන් නරියකුත් ඔය වගේ බලාගෙන හිටියාලු...
හොඳට තදට ඇඳලා ඉන්න. නොවැම්බර් වෙන්න ඉස්සෙල්ලා වැටෙන්න ඉඩ තියෙනවා. පුදුම රට වැසියෝ ටිකක් අපේ රටේ ඉන්නේ. රටක් වැටෙනකන් බලන් ඉන්න කාලකණ්ණි.
අපිට මතක හැටියට නම් රනිල් ලොක්කා කිව්වේ 2048 ආර්තිකය ගොඩදානවා කියලා...?
දැන් හොඳටම ඔලුව අවුල්...
රට වැටෙනකම් බලාගෙන ඉන්න තවත් කාලකන්ණියෙක්...
දැනටම වැටිලා... අප්‍රේල් මාසයේ අලුත් අවුරුද්දේ ජනතාව උලා කෑවේ. කිසිම දැනුමක් නැති අඩු මාසෙ සෙට් එකක්.
එළුවගේ අහවල් එක වැටෙනකන් බලන් ඉන්නේ... ජනතාව මළත් ඔවුන්ට ඕනේ බලය. පුදුම තක්කඩි...
මේ වගේ අදහස් පලකරන අයට නීතියෙන් දඬුවම් කරන්න ක්‍රමයක් හදන්න ඕනෑ. ඒවගේම මේවාට නීතිය ක්‍රියාත්මක කරන්න. කිසිම තනතුරක් නැතිව පක්ෂ වලට මුවාවෙලා මෙහෙම දේවල් වලින් මුළු රටේම අනාගතය විනාශ වෙනවා.
ඇයි ලබන නොවැම්බර් මාසේ වෙනකම් ඉන්නේ...? මේ රට හොරාකාලාම රට වැටිලා තියෙන බව දන්නේ නැත්ද? දන්නේ නැත්නම් නාකිපිනා, නායකයාගෙන් අහගන්න හඳහන බැලුවැද? කීවාද...? මේ රට වැටෙනවා. ඔබලා ලෑස්ති වෙන්න කියලා. ඔබලාට රට කෙරුවේ සාස්තර බලලා. අනුර ඇතුලු සැම කරන්නේ ආත්ම විශ්වාසයෙන්, බුද්ධියෙන්... මේ රට ගොඩගන්න පුළුවන් කියලා මෙයාගේ ආර්තික විද්‍යාවේ දැනුම කල්ප ගාණක් කොහේද තිබුනේ...? දැන් හොඳ වෙලාද? ඇස් ඇරෙන කොට අනුර රට අරගෙන ඉවරයි. මේ රට වැටෙන්නෙත් නැහැ. නහර මැරුණු කොන්ද පණ නැති හොර හැත්තට ආපහු රට යන්නෙත් නැහැ. අනුරට අවුරුදු 80 ක් වෙනකම් මාලිමාව මේ රට අත අරින්නේ නැහැ. ඊටපස්සෙත් මතු පරපුරේ නායකයත් මාලිමාවෙන්මයි. මේ අනාවැකිය ලියලා තියාගන්න..
මුඛ ආවරණය ගලවලා තව එකෙකුට දුන්නා, ඔබලා කියන ඒවා ගණන් ගන්න අද කවුරුත් නෑ, ගෙදර ගිහින් අත්පා වකුටු කරගෙන බුදිය ගන්න...
ආර්ථිකය වැටෙනකන්ම නේද බලන් ඉන්නේ... ? කකුලෙන් අදින්නේ නැතිව තොලොංචිවෙලා යන්න...
මේ වගේ නෙගටිව් මානසිකත්වයක් තියෙන මිනිස්සු එක්ක මොන දේශපාලනයක්ද? නියම හිවල්ලු, බල්ලෝ තමයි මේ...
මෙයා රනිල්ගේ මැක්කා. මෙයා රට වෙනුවෙන් කරපු දෙයක් කියන්න... කාලකණ්ණි රටට කෙළවනකල් බලන් ඉන්නේ...
තමන් පාවිච්චි කල මාස්ක් එක තව කෙනෙක්ට දුන්න එකා නේද මේ ?Hik hik hik
ඔය තරම් ආර්ථික විද්‍යාව දන්නවා නම්, මොකටද ඕයි ලොක්කා ජනාධිපති වෙලා ඉද්දී උඩ බලන් උන්නෙ. තොපි යන්න ගියේ රටම බංකොලොත් කරලා.
මේකෙ කොටල තියෙන කොමෙන්ටු ටික මුංදැට පෙන්නගන්න කෙරෝමයක් නැද්ද බොලල්ලා…..?
කතාව හරිම මොකද රජිත් කීවා "අගෝස්තුවෙ රනිල් ජනාධිපති" කියලා. එවිට හොරු ටික ආයෙම පටන්ගත්තාම නොවැම්බර් දෙසැම්බර් බදු හරි නේ . නේ
මෙන්න මේ කාලකණ්ණියගෙ කටට හෙනයක් වත් වදින්නෙ නෑනෙ