
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ගල් අඟුරු ප්රශ්නය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද දිනයේද සාකච්ඡා කෙරිණ
බාල ගල් අඟුරු හේතුවෙන් ගල් අඟුරු බලාගාරයේ හත් අට වතාවක් ක්‍රියා විරහිතවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
බාල ගල් අඟුරු හේතුවෙන් විදුලි උත්පාදනයේ බරපතළ ගැටලුවක් නිර්මාණය වී ඇතැයිද ඔහු සඳහන් කළේය.
බාල ගල් අඟුරු හේතුවෙන් විදුලි කප්පාදුවකද අවදානමක් මතුව ඇතැයි විපක්ෂ මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලලෝබී බඩගෝස්තරවාදී හිටපු දූෂිත දේශපාලුවන්ටවත් ඒවාට නිසි පිළියම් යොදන්න කිසිම වුවමනාවක් තිබුනේ නැහැ....
ඒක එහෙමයි කියමුකෝ... ඒත් අක්‍රීය විපක්ෂය තවමත් කටින් බතල කොළ හිටවමින් ඉන්නවා. කිසිම ක්‍රියාකාරී බවක් නැති බවයි පේන්නේ...
ඩොනල්ඩ් ට්‍රම්ප්ට. මාසහයකට රට බාරදීලා. මේ මී හරකා ඇතුලු සැමට... දැඩි දඩුවම් දීලා හොර ගොබ්බයින්ව අත් අඩන්ගුවට අරන් රටින් පිටකරලා රුසියාවේ හිරගෙදරට බාර දෙන්න ඕනෑ. මේකාගේ වැඩේම මූසලකමට නැති බණේම කියනවා කාලකන්නි ඉද්දි රට දේවාලයක් වගේ එකෙක් පොල් ගහනවා. අනිත් කෙනා සාස්තර අහනවා. අනිත් එකා සුර දාගෙන, ගෙජ්ජි දාගෙන වශී මුද්ද දාගෙන. වැඩකෙරුවේ මොවුන්ට දැන් පිස්සු.... දෙවියෝ රවට්ටපු නිසා. මොවුන්ට දඩුවම් දෙන්න ඇයි පරක්කු රටට කරපු විනාසෙට වෙනම දොරක් ඇරලා. මොවුන් සේරම අත් අඩ්න්ගුවට ගන්න. නාකි මයිනාත් පරලොව යන්න කලින්...
දැන් ඔය ගල් අඟුරු ගෙනෙන ටෙන්ඩර් වල ටෙන්ඩර් CONDITIION, CALARIFIC VALUES වල අපි එකඟ වෙන රේන්ජ් එකයි අපි එකඟ නොවී ආපසු යවන රේන්ජ් එකයි කොයි කාලේ, කවුරු හදපුවද? චම්පික ඉන්න කාලේද, කාංචන ඉන්න කාලේද මහින්ද ඉන්න කාලේද රනිල් ඉන්න කාලේ හදපුවාද? ඒ රේන්ජ් වලට ආපුව ඒ කාලේ ACCEPT කරා නම්, TENDER CONDITION වලට එකඟ නම්, මේ කාලේ ඒවා වැරැදි වෙන්නේ කොහොමද?