
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)
නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි මහතා සර්ව ජන බලය පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ආචාර්ය දිලිත් ජයවීර ලෙස හැඳින්වීමෙන් පාර්ලිමේන්තුවේ කාගේත් මුවගට සිනහ රැල්ලක් මතු විය.
මේ අවස්ථාවේදී අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා නියෝජ්‍ය කතානායකවරයා තමාට ආචාර පදවියක් ලබාදීම ගැන අගය කරන බව පැවසුවේ උපහාසාත්මක ස්වරයෙනි.
රිස්වි සාලි මහතා ඒ මොහොතේම එම වරද නිවැරදි කළේ සිනාසෙමිනි.
මේ සිද්ධිය ඇතිවූයේ අයවැය විවාදයේදී අදහස් දැක්වීමට දිලිත් ජයවීර මහතාට නියෝජ්‍ය කතා නායකවරයා ආරාධනා කළ අවස්ථාවේදීය.
2025 නොවැම්බර් මස 21
9
0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
132
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
නියෝජ්‍ය කතානායකගෙන් දිලිත්ට ආචාර්ය පට්ටමක්
Hemantha Friday, 21 November 2025 03:11 PM
ඒ මනුස්සයාගේ වසම හොරාකාලා ඒකට හිලව් වෙන්න ආචාර්ය පට්ටමක් දීලා හරියන්නේ නෑ.