(සුජිත් හේවාජුලිගේ )
නියෝජ්‍ය ඇමතිවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ආ නොහැකි බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
විපක්ෂය එයවත් නොදන්නා බව ඔහු කීවේය.
වගකීම් පැවරුණු නැති අයෙකුට විශ්වාසභංග ගෙන ආ නොහැකි බව හෙතෙම පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගකීමක් නැතිනම් නියෝජ්‍ය ඇමැතිකමක් දෙන්නේ ඇයි?
සජිත් කවද්ද මොලේ ඇති වැඩක් කලේ. කරන කියන තරමක් කිව්වේ කෙරුවේ අනුවණකම්ම තමයි.
මෙයත් විගහට නියෝජ්‍ය ඇමති කෙනෙක් වෙයිද දන්නේ නෑ විස්වාසභංග වලින් බේරෙන්න.