
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සහ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරුන් අතර ඇති වූ බහින්බස්වීමක් හේතුවෙන් මැතිසබයේ උණුසුම් තත්වයක් අද (3) පස්වරුවේ හට ගත්තේය.
මේ තත්වය ඇති වූයේ නාමල් මන්ත්‍රීවරයා පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී අදහස් දක්වමින් සිටියදී අධිකරණ අමාත්‍යවරයා ඔහුගේ කතාවට බාධා කළ අවස්ථාවේදීය.
නාමල් රාජපක්ෂ මහතා
ඔබතුමා කරපු ප්‍රකාශ ගැන මම කණගාටු වෙනවා. අපේ ආණ්ඩුවක් ආපු නිසා තමයි මේ තීන්දුව ආවේ කියලා මෙතුමා කියනවා. ඔබතුමා නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ කරපු නීතිඥයෙක්.
අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා
ඔබතුමා එඩිට් කරපු වීඩියෝ බලලා මෙතන කියවන්නේ එපා.සම්පූර්ණ එක ඔබතුමාට දෙන්නම්. ඔබතුමා පනතට අනුව කතා කරන්න බොරුවට මඩ ගහන්න එපා.
නාමල් රාජපක්ෂ මහතා
ඔබතුමා හැමදාම කියනවා වගේ පිස්සු නැත්නම් හොඳයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩයොත්. එක්ක කතා කරලා දින්නන අමාරුයි නූගත් නිසා. මේවගේ අය එක්ක තර්කෙට යන්නෙ නැතිව හිනහ වෙන්න ඕන. මුලු ලංකාවම දන්නවා. බේබිලා තුන්දෙනා ගොන්නු කියන්න. නාකිමයිනා ජනතාවගෙ මුදල් කෝටි ගානින් වියදම් කෙරුවේ. මේ නූගත් මිනීමරු බේබිලට ඒ මුදල් වලින් රටේ දක්ශ දරුවන්ට ශිශ්‍ය්ත්ව ලබා දුන්නා නම් ඒක ලොකු පිනක් . මෙතරම් වියදම් කරපු නූගත් බේබිලාගේ නවාතැන හිරගෙදර
හොර නීතිඥයෙක් සහ ඇත්ත නීතීඥයෙක් අතර වූ වාදයක්.
නෑමොළයා කියන්නේ හොර පෙරකදෝරුවෙක්. ජාතික ලැයිස්තුවෙන් රින්ග ගෙන පොරක් වෙන්ඩ හදනවා.
සභ්‍ය දර්ශනය බලන්න රුසියා තමයි පොඩි මයිනා. එයා හිතන්නේ ඒවත් සත්‍ය කතා කියලා නැතුව රඟපානවා නෙමෙයි ලු.
නාමල්, මොකද හදිස්සියේ ඇහැරිලා? බයද නැත්තං පිස්සුද?